හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින්

කොළඹ නගරයේ හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින් 6000 – 10000 අතර ප්‍රමාණයක් සමාජයේ සැරිසරනවා විය හැකියි – වෛද්‍ය රුවන් විජයමුණි

කොළඹ නගරය තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 30,000ක් පමණ සිටිනු ඇතැයි උපකල්පනය කළ හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය...