හදිසි වැටලීම් ඒකකය

පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 4000ක්

පරිභෝජනයට නුසුදුසු පරිදි වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 කට ආසන්න තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් සොයා ගෙන තිබෙනවා. ඒ පාරිභෝගික...