හදිසියේ ඇතිවු ගින්න

දුම්රිය මැදිරියක හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වෙයි

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක හදිසියේ ඇතිවු ගින්නකින් දුම්රිය මැදිරිය ගිනිගෙන විනාශ වූ බව...