හකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා

පාසල් දරුවන් බිළිවෙන, වෙන්නප්පුවේ ස්පා-ගණිකා මඩම්; සහකාර පොලිස් අධිකාරී ස්ථාන මාරුවෙන් පසු යළි ඇරේ

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ නියෝග මත වසා දමන ලද වෙන්නප්පුව සහ දංකොටුව ප‍්‍රදේශවල පිහිටි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන...