සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

2024 නව වසර ආරම්භ කිරීමට සිදුව ඇත්තේ ඖෂධ 300ක හිඟයකින් – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එසේම, තවත් ඖෂධ 110ක තොග...