සෞඛ්‍ය සේවා ආයතන

රෝහල් 8ක ඉදිකිරීම් යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

සෞඛ්‍ය සේවා ආයතනවල නැවතී තිබූ ඉදිකිරීම් කටයුතු යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ කෑගල්ල මූලික රෝහලේ...