සේවක නිවාඩු

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයවල සේවක නිවාඩු අත්හිටුවයි

යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයවල සේවක නිවාඩු ජූලි 06 සිට අත්හිටුවීමට තීරණය...