සෙන්පතියා

“බැසිල් යනු කළ නොහැක්කක් නොමැති නායකයෙකි” – උදයංග වීරතුංග

රාජපක්ෂ පවුලේ ලඟම ඥාතියෙකු මෙන්ම රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග හිටි හැටියේ බැසිල් රාජපක්ෂ වර්ණනා කර සිය ෆේස්බුක් පිටුවේ...