සූරා කෑම

“ණය මයත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා එළියට යනවා” – ගැමි කාන්තාවන් සූරා කන ක්ෂුද්‍ර මුල්‍ය ආයතන

"ණය මයත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා එළියට යනවා. ණය මහත්තයා වාරිකය එකතු කරන්න එන දිනය සහ වේලාව දුරකථනයෙන් මට දැනුම්...