සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති

පාවෙන විදුලි බලාගාර 2ක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල...