සූර්ය බලශක්ති ව්‍යාපෘති

කොරියානු සහයෙන් පාවෙන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2ක මුදලක් පිරිනමා ඇත. සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව...