සූර්යය පැනල

ආගමික සිද්ධස්ථානවල සූර්යය පැනල ස්ථාපිත කිරීම ආරම්භ කෙරේ

දිවයින පුරා විහිදුණු සර්ව ආගමික සිද්ධස්ථානයන්වල කිලෝවොට් 5ක ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යංශය ආරම්භ කර තිබේ....