සුවසැරිය තොරතුරු සේවය

සොයාගැනීමට අපහසු ඖෂධ පිළිබද තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක්

ඖෂධ හිඟය හේතුවෙන් සොයාගැනීමට අපහසු ඖෂධ පිළිබද තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා....