සුවනාරී සායන

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් සුවනාරී සායනවලට යොමුවන්න – සෞඛ්‍ය අංශ

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස...