සුබ පැතුම් පණිවුඩය

සමෘද්ධිය කරා අපි පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළින් – ජනපති

උදා වූ නව වසර අලුත් හැඟීම් සමඟ සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට පොළඹවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා....