2023, 24 සහ 25 A/L සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජයෙන් පොලී රහිත ණය: වසර 7කදී ආපසු ගෙවීමට අවස්ථාව
උසස් අධ්‍යාපන වරම් නොලැබූ 2023,24,25 යන වර්ෂවල සිසුන් සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමට රජයෙන් පොලී රහිත ණයක් ලබාදීමේ වැඩපිළිවෙලක්...





