සුඩානයේ ගැටුම්

සුඩානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකුගෙන් 14 දෙනෙකු දිවයිනට

සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 18දෙනෙකු එරටින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති...