සුඛෝපභෝගී වාහන

නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමග 03 දෙනෙකු අත්අඩංගුවට

නීත්‍යානුකූල නොවන ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහන 20ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ⁣බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය සඳහන්...

CCTV වලින් හඳුනාගත් හොර අංක තහඩුවලින් වාහන 2,267ක්

කොළඹ නග­රයේ සවි­කර ඇති ආර­ක්ෂක කැමරා මඟින් මාර්ග නීති උල්ලං­ඝ­නය කරන රියැ­දු­රන් නීතියේ රැහැ­නට හසු­කර ගැනී­මට ආරම්භ කර ඇති මෙහෙ­යු­ම්ව­ලින්...

නීති විරෝධී වාහන ජාවාරමක්; සුඛෝපභෝගී වාහන 5000ක් ගෙන්වා ලියාපදිංචි කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු සහ වාහන ආනයනකරුවන් සමග එක්ව නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ ජාවාරම් ගැන අල්ලස්...