සිලෝන් මසාලා තේ

“සූ චායි” (Soo Chai): ඕමානයේ දී හඳුන්වා දෙනු ලැබූ නව සිලෝන් මසාලා තේ සන්නාමය

ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවන ස්වභාවික ලාංකීය කුළු බඩු අමුද්‍රව්‍ය 10කට අධික ප්‍රමාණයක් එක් කරමින් නිෂ්පාදනය කළ “සූ චායි” (Soo Chai)...