“ද වොයිස් ඔෆ් හින්ද් රජබ්” (The Voice of Hind Rajab) චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය, සිලෝන් තියටර්ස් (Ceylon Theatre) සහ ශ්‍රී ලංකා - පලස්තීන සහයෝගීතා කමිටුව (Sri Lanka-Palestine Solidarity Committee)...




