සිරියාව

සිරියාවට අන්තර්වාර අගමැති මොහොමඩ් අල්-බෂීර්

සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර්ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ පත්වීම 2025 මාර්තු 01වනදා තෙක් ක්‍රියාත්මකය....

සිරියානු අගනුවර කැරලිකරුවන් අතට; ජනපති රටින් පළා යයි

වසර ගණනාවක යුද්ධයෙන් බැටකන සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් පවසන්නේ, ඔවුන් ඩමස්කස් අගනුවර අල්ලා ගත් බවයි. ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළාගොස්...

වසර 8කට පසු ඇලෙප්පෝ නගරය සිරියා කැරලිකරුවන්ගේ යටතට

සිරියා කැරලිකරුවන් වසර 8කට පසු එරට ඇලෙප්පෝ නගරයේ පාලනය තමන් සතු කර ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යය පදනම් කරගත් මානව හිමිකම් සඳහා...

WP2Social Auto Publish Powered By : XYZScripts.com