සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම්

සැප්තැම්බර් සිට රථවාහන දඩ ගෙවීම් සම්පූර්ණයෙන්ම ඔන්ලයින්: පළමු ඩිජිටල් හැඳුනුම්පත වසර අගදී ලබාදීමට සැලසුම්

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබේ....