සියදිවි හානි කරගැනීම්

ලංකාවේ දිනකට සියදිවි හානි කරගැනීම් 8ක්, අවුරුද්දකට 3000ක්

සියදිවි නසාගැනීම් මාධ්‍ය හරහා වාර්තා කිරීමේදී අදාළ ආයතන මෙන්ම මාධ්‍යවේදීන්ද දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය...