සිගරැට් බදු

සිගරැට් බදු නියමාකාරයෙන් අය නොකිරීම නිසා රටට රු. කෝටි 4500ක් අහිමිවෙලා – සජිත් ප්‍රේමදාස

සිගරැට් බදු නියමාකාරයෙන් අය නොකිරීම හේතුවෙන් රටට රුපියල් කෝටි 4500ක් අහිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි....