සාමාන්‍ය පෙළ පිළිතුරු ඇගයීම

සාමාන්‍ය පෙළ පිළිතුරු ඇගයීමේ දෛනික දීමනාව ගැන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක්

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීමේ දෛනික දීමනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි....