ස්වෛරිත්ව බැඳුම්කර

අවුරුදු 10ට ලංකාව රටවල් 18කින් සහ ආයතන 44කට අධික සංඛ්‍යාවකින් රු. ට්‍රිලියන 6කට අධික මුදලක් ණයට අරන්

ශ්‍රී ලංකාව පසුගිය දස වසර ඇතුළත රුපියල් ට්‍රිලියන 6කට අධික මුදලක් (6,561,499,730,580) එනම් අමෙරිකානු ඩොලර් බිලියන 41කට අධික මුදලක් (41,668,201,606)...