ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය

ලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අවශ්‍ය නම් එළැඹෙන 30 වනදාට හෝ ඊට...