ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස්

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව CC කාණ්ඩය දක්වා පහළට

ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය (13) සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව CCC කාණ්ඩයේ සිට CC කාණ්ඩය දක්වා පහත හෙළා ඇත. විදේශ...