සහාරන්

සහාරන්ගේ සහෝදරයාට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අන්තවාදය ප්‍රචාරය කිරීමේ චෝදනාවට මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ...