මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්
සුළි කුණාටුවකින් පීඩාවට පත් මෙරට ජනතාවට බෙදාදීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇත. එම සහල් තොගය ලබාදීම...
සුළි කුණාටුවකින් පීඩාවට පත් මෙරට ජනතාවට බෙදාදීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇත. එම සහල් තොගය ලබාදීම...
වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2025 අයවැය මගින්...
ගත වූ දින 10 තුළ වී කිලෝ කෝටියකට ආසන්න ප්‍රමාණයක් සහල් බවට පත් කර මෙරට වී මෝල්වලින් වෙළඳපොළට නිකුත් කර...