සහකාර පොලිස් අධිකාරි ධුර

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය බදාදා දින (13) අවසර ලබා දුනි....