සර්ව පාක්ෂික සමුළුව

69 ලක්‍ෂයට ද්‍රෝහි වී ජාතික ආණ්ඩුවකට පිඹුරුපත් සකස් කරනවා -දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර

සර්ව පාක්ෂික සමුළුව උපයෝගි කර ගෙන බෙදුම්වාදී, දේශද්‍රෝහී දේශපාලනඥයන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිඹුරුපත් සකස්...