සමීක්‍ෂණ වාර්තාව

සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතුරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඒ ලෝ ප්‍රකට ‘ටයිම් අවුට්’ (timeout.com) සඟරාව...