සමීක්ෂණ වාර්තා

සමීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ කොමසාරිස්...