සම්මානනීය සිනමා කෘතිය

The Newspaper චිත්‍රපටයට ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී සම්මානයක්

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ The Newspaper චිත්‍රපටය 23 වැනි ලන්ඩන් රේන්බෝ...