සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය...