සපුගස්කන්ද පිරිපහදුව

සපුගස්කන්ද පිරිපහදුව දින 20කට නැවැත්වීමට සූදානමක්

සපුගස්කන්ද පිරිපහදුව දින 20ක කාල සීමාවකට නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. සපුගස්කන්ද පිරිපහදුවේ...