සත්වෝද්‍යානයෙන් පරෙවියන්

සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් හොරකම් කරලා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනෙකු සොරකම් කර ඇති බව සත්වෝද්‍යාන කළමනාකාරීත්වය පවසනවා. සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන හේමන්ත සමරසේකර මහතා...