සංහිඳියාව සහ ආර්ථික පරිවර්තනය

මානව හිමිකම්, සංහිඳියාව සහ ආර්ථික පරිවර්තනය සඳහා කැපවනවා – UNHRC සැසියේදී විදේශ අමාත්‍ය විජිත හේරත්

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය...