සංදේශයක්

අගමැතිනියට සංදේශයක් රැගෙන කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි සිසුවිය

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද දින (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...