සංකීර්ණ යුද අපරාධයක්

ඊශ්‍රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක් – හමාස් සංවිධානය

ඊශ්‍රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක් ලෙස හඳුන්වන බව හමාස් සංවිධානය පවසනවා. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෙනසුරාදා ඊශ්‍රායලය...