ශෝක පණිවිඩය

“මංගල දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නෑ” – ජනතා විමුක්ති පෙරමුණ

මංගල සමරවීර තම දේශපාලන ගමන් මගේදී කිසිවිටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා නොගත් නිදහස් මතධාරියෙකු වූ බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින්...