ශ්‍රෙත්තා තව්සින්

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් නෙරපා හැරේ

තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්තා තව්සින් එම ධූරයෙන් නෙරපා හැර තිබේ. ඒ අධිකරණ නියෝගයකට අනුවයි. තව්සින් අගමැති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා...