ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා අද දින සිට

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (07) රාත්‍රියේ දිවයිනට...