ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ කොටස

චිචීගේ රොකට්ටුව ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

ටෙන්ඩර් දැමීමකින් තොරව ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ කොටසක චන්ද්‍රිකාවක් ස්ථාපිත කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. හිටපු ජනාධිපති...