ශ්‍රී පාද වන්දනා බැතිමතුන්ට පොලීසියෙන් දැනුම්දීමක්
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමඟ, බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස පොලිස් මූලස්ථානය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ....

2024 ශ්‍රී පාද වන්දනා වාරය (26)ට යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වනවා.