වෛරස් උණ තත්ත්වය

මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න – ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල දරුවන් අතර වෛරස් උණ තත්ත්වයන් කිහිපයක් පැතිරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ,...