වේගා මෝටර් රථය

වේගා මෝටර් රථය සඳහා මෙරට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අනුමැතිය

ශ්‍රි ලංකාවේ නිෂ්පාදනයක් වන වේගා මෝටර් රථය සඳහා මෙරට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අනුමැතිය හිමිව තිබෙයි ඒ අනුව මෙරට...