වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය

කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනයට පියවර

කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. (31) වෙළඳ වාණිජ හා...