වෙනිසියුලාව

වෙනිසියුලාවේ සිටින අමෙරිකානුවන්ට වහාම පිටත්වන්නැයි දැනුම්දීමක්

වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව...

ට්‍රම්ප් වෙනි­සි­යු­ලා­වෙන් බොර­තෙල් බැරල් මිලි­යන 50ක් ඉල්ලයි

ඉදිරි මාස 18ක කාල­සී­මා­ව­කදී වෙනි­සි­යු­ලාවේ තෙල් වෙළෙ­ඳාම අමෙ­රි­කාව සතුව පව­තිනු ඇතැයි ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා...

වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම නිදහස් කරන්නැයි ඉල්ලීමක්; අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මියයයි

වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා...